Galle · Colombo · Online070 171 55 49erangiteacher@gmail.com

එරංගි ද සිල්වා සමඟ · 6–11 ශ්‍රේණි සඳහා

ගණිතය මුල සිට සරලව,
ආසාවෙන් ඉගෙන ගනිමු.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් ගණිතය. ගාල්ල සන්රේ අධ්‍යාපන ආයතනයේ හෝ Online Zoom හරහා කණ්ඩායම් සහ තනි පන්තිවලට එක්වන්න.

මුල සිට පැහැදිලි කිරීම්මාසික ඇගයීම්විභාග ප්‍රශ්න පුහුණුව

දරුවාගේ දැනුමට හා ඉගෙනුම් වේගයට ගැළපෙන ඉගැන්වීමක්. නොතේරෙන තැන් නැවත අහන්නත්, විභාගයේදී කාලය කළමනාකරණය කරගන්නත් මඟපෙන්වීමක්.

Erangi de Silva in a pink floral sari
01 / තේරුම් ගනිමු

මුල සිට සරලව

මූලික කරුණු පියවරෙන් පියවර ඉගෙන ගනිමු. නොතේරෙන තැන් නැවත අහන්න පුළුවන්.

02 / පුහුණු වෙමු

විභාගයට සූදානම් වෙමු

විභාග ප්‍රශ්න සහ කාලය කළමනාකරණය කරගන්නා හැටි පුහුණු වෙමු.

03 / ප්‍රගතිය බලමු

මාසික ඇගයීම්

විශේෂ පරීක්ෂණවලින් දැනුම පරීක්ෂා කර අඩුපාඩු හදා ගනිමු.

මාධ්‍ය දෙකෙන්ම

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් පන්ති.

6–11 ශ්‍රේණි සඳහා

Online, ආයතනික සහ තනි පන්ති.

A note from your teacher

Maths is not a talent.
It's a skill you can build.

Hi, I'm Erangi. I help students feel at ease with mathematics by making challenging ideas easier to understand, practise and remember.

Get to know your teacher
Erangi Teacher holding a mathematics notebook in her classroom
06Grades 6–11
02Teaching mediums
03Ways to learn

ඔබට ගැළපෙන පන්තිය තෝරාගන්න

අපේ ගණිත පන්තියේ විශේෂත්වය

6–11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් ගණිතය. දරුවාගේ දැනුමට සහ ඉගෙනුම් වේගයට අනුව, මුල සිට සරලව කියා දෙන පන්ති ක්‍රම තුනක්.

තනි පන්ති: සති අන්තයේ පෙ.ව. 7.30–දහවල් 12.00 අතර පහසු පැය 2ක වේලාවක් වෙන් කරගන්න. Online තනි පන්ති සඳහා වෙනත් දිනයක්ද සාකච්ඡා කරගත හැක.

සියලු පන්ති විස්තර බලන්න
A Sri Lankan student learning mathematics online at home
Erangi Teacher explaining geometry in a private physical class
Erangi Teacher helping a student in a one-to-one mathematics lesson
06Grades 6–11
02Teaching mediums
03Ways to learn

Learn online, join a group, or get one-to-one support.

Good to know

Questions before
you get started?

Which grades can join?

Mathematics classes are available for students in Grades 6 through 11.

Can I choose English or Sinhala?

Yes. Select your preferred medium in the registration form and ask about current class availability.

Are online and in-person options available?

Yes. Online group, physical and individual class options are available. Physical classes are in Galle, with home visits in Colombo by arrangement.

Sri Lankan students learning mathematics together in a classroom

Your next step

Let's find the right
class for you.

Register for a class