Galle · Colombo · Online070 171 55 49erangiteacher@gmail.com

Meet your teacher

Good teaching starts
with understanding.

Helping every student find their own way into mathematics—with care, clarity and a little curiosity.

Erangi Teacher explaining geometry on a digital smart board
Erangi de Silva in a pink sari

ගුරුතුමිය ගැන ටිකක්

ආයුබෝවන්, මම
එරංගි ද සිල්වා.

මම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සේවය කරන, වසර ගණනක අත්දැකීම් ඇති ගණිත ගුරුවරියක්. ගණිතය අමාරුයි කියලා හිතන දරුවෙකුටත් විෂය මුල සිට තේරුම් ගෙන ආසාවෙන් ඉගෙන ගන්න උදව් කිරීම මගේ අරමුණයි.

6 සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වෙනවා. ගාල්ල, වක්වැල්ල පාරේ සන්රේ අධ්‍යාපන ආයතනයේ හෝ Online Zoom හරහා කණ්ඩායම් හා තනි පන්තිවලට එක්වන්න පුළුවන්.

පන්ති විස්තර බලන්න

සුදුසුකම් සහ අත්දැකීම්

විෂය දැනුම සහ ඉගැන්වීමේ අත්දැකීම් සමඟ දරුවාට තේරෙන ලෙස ගණිතය කියා දෙනවා.

අත්දැකීම් සමඟ
දරුවාට මුල් තැනක්.

01

අධ්‍යාපන සුදුසුකම්

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇත.

02

ඉගැන්වීමේ අත්දැකීම්

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ සේවය කරන අතර, සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ අත්දැකීම් ද ඇත.

03

දරුවාට ගැළපෙන ඉගෙනුමක්

දරුවාගේ දැනුම සහ ඉගෙනුම් වේගය අනුව පාඩම් සැලසුම් කරනවා. අපහසු පාඩම් මුල සිට පැහැදිලි කර අඩුපාඩු හදාගන්න විශේෂ අවධානයක් දෙනවා.

අපේ පන්තියේ ඉගෙන ගන්නා හැටි

සරලව ඉගෙන ගනිමු.
විභාගයට සූදානම් වෙමු.

01
∴

මුල සිට සරලව

දරුවාට අපහසු පාඩම් මූලික කරුණුවල සිට උදාහරණ සමඟ පැහැදිලි කරනවා. නොතේරෙන තැන් ඕනෑම වාරයක් නැවත අහන්න පුළුවන්.

02
=

මාසික ඇගයීම්

සෑම මාසයකම විශේෂ ඇගයීමකින් දරුවාගේ දැනුම සහ ප්‍රගතිය බලනවා. අඩුපාඩු හඳුනාගෙන ඒවා හදාගන්න උදව් කරනවා.

03

විභාග ප්‍රශ්න පුහුණුව

ප්‍රශ්න පත්‍රවලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය සහ විභාගයේදී කාලය කළමනාකරණය කරගන්නා හැටි පුහුණු කරනවා.

Teaching methods

Understand it.
Then use it.

Explore the principles that shape each lesson, from clear explanations to purposeful practice.

01 / CLEAR EXPLANATIONS

Make each step make sense.

Lessons start with the idea behind a method, then make the working visible so students can follow how an answer is reached.

Mathematics learning

Strong foundations.
Steady progress.

Lessons support students working through school mathematics, strengthening core skills and preparing for assessments at their grade level.

Number & operationsAlgebraic thinkingGeometryProblem solvingExam practice
Explore class options
“
Every student can make progress when the lesson meets them where they are.
ERANGI TEACHER

Learn with me

Let's make maths
feel manageable.

Choose a class